දේශීය

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

(UTV | කොළඹ) – 2021 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් භාරගැනීම අදින් අවසන් වනවා.

මීට පෙර පෙබරවාරි 03 සහ 10 ලෙස අවස්ථා දෙකකදී නියමිත දිනය දීර්ඝ කෙරුණා.

අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට හෝ දෙපාර්තමේන්තුවේ නිල ජංගම යෙදුම වෙත පිවිස අයදුම්පත් යොමුකල හැකියි.

Related posts

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීලගේ වැටුප පක්ෂ අරමුදල ට බැරවීම පිළිබඳ අධිකරණයට යනවා – නීතීඥ ශිරාල් ලක්තිලක

Editor O

නීතීඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට පැමිණේ

Editor O

Leave a Comment