Trending Newsඑසැන පුවත්දේශීය

නීතීඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට පැමිණේ

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටී.

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ ඔහු මෙලෙස පෙනි සිට ඇතැයි සඳහන්.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් වන බව‍යි.

Related posts

Fiber manufacturing factory in Matara catches fire

Mohamed Dilsad

රංජන් රාමනායකගේ අලුත් පක්ෂයට ඩිල්ෂාන් සහ වඩිවෙල් සුරේෂ් එකතු වෙයි.

Editor O

லோட்டஸ் வீதிக்கு பூட்டு

Mohamed Dilsad

Leave a Comment