දේශීය

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

(UTV | කොළඹ) – 2021 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් භාරගැනීම අදින් අවසන් වනවා.

මීට පෙර පෙබරවාරි 03 සහ 10 ලෙස අවස්ථා දෙකකදී නියමිත දිනය දීර්ඝ කෙරුණා.

අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට හෝ දෙපාර්තමේන්තුවේ නිල ජංගම යෙදුම වෙත පිවිස අයදුම්පත් යොමුකල හැකියි.

Related posts

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට ඇරඹේ

Mohamed Dilsad

හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන ට වාරණ නියෝගයක්

Editor O

වැඩියෙන් අය කල ජල බිල්පත් ගැන විධිමත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment