Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1

හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන ට වාරණ නියෝගයක්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය මේ මස 19 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ල අද (12) කොළඹ දිසා අධිකරණය ඉදිරියේ යළි කැඳවු අවස්ථාවේ එම නියෝගය නිකුත් කෙරින.

Related posts

ඉන්දීය අගමැති මෝදිගේ, සංචාරය හේතුවෙන් අද ක්‍රියාත්මක රථවාහන සැලැස්ම මෙන්න

Editor O

புங்குடுதீவு மாணவி படுகொலை வழக்கு ஒத்திவைப்பு [VIDEO]

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 19 දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment