ප්‍රමුඛ පුවත 1

ජනාධිපති සහ නව ගුවන් හමුදාපති අතර හමුවක්

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් අතර හමුවක් අද සිදුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවූ අතර එහිදී සාම්ප්‍රදායානුකුල තිලිණ හුවමාරුවක්ද සිදුවු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍යවරියක් වස පානය කරයි

Mohamed Dilsad

ගසකට යටවී මවක සහ දරුවන් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නවතී

Mohamed Dilsad

Leave a Comment