ප්‍රමුඛ පුවත 1

දුමීන්ද නොහොත් පප්පා අත්අඩංගුවට…

(UTV| කොළඹ) -සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් ලෙස සැලකෙන බමුණු ආරච්චිගේ දුමින්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පවසයි.

බමුණු ආරච්චිගේ දුමින්ද යන සැකකරු මොහොමඩ් සල්මාන් රිල්වාන්, පප්පා යන නම්වලින්ද පෙනී සිට ඇති බව පැවසේ.

පසුගිය 03 දා ඔහු හොරොයින් ග්‍රෑම් 5.340ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන කළ කළ බවත් එහිදී කළ ප්‍රශ්ණ කිරිම්වලදි සැකකරු සම්බන්ධ වූ මනුෂ්‍ය ඝාතන කිහිපයක් පිළිබඳව තොරතුරු හෙළිව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති මංගල අද ජිනීවා සමුළුව අමතයි

Mohamed Dilsad

ජාතික ආරක්ෂාව සුරකීම රජයේ මූලික වගකීමක් – ජනපති ගෝඨාභය

Mohamed Dilsad

“ග්‍රාමශක්ති” ක්ෂණික ටිකට් පත් ජනපතිට පිළිගන්වයි .

Mohamed Dilsad

Leave a Comment