ප්‍රමුඛ පුවත 1

මාතලේ නව අධිකරණ සංකිර්ණයට විරෝධය

(UTV|මාතලේ) – මාතලේ විජය විද්‍යාලය අසල නව අධිකරණ සංකිර්ණයක් ඉදිකිරිමට විරෝධය දක්වමින්  එම විද්‍යාලයේ  ඉදිරිපිටදී ඊයේ (07)වන දින විරෝධතා ව්‍යපාරයක් පැවැත්විය.

පසුගිය (02)වනදා අධිකරණ හා විදේශකටයුතු අමාත්‍ය නිතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අතින් නව අධිකරණ සංකිර්ණය ඉදිකිරිමට මුල්ගල් තැබිම සිදු කෙරුණී.

එම ස්ථානයේ අධිකරණ සංකිර්ණ්‍ය ඉදිකිරිම තුළින් පාසල් දරුවන්ගේ අධ්‍යපන කටයුතුවලට අඩාලවිමේ අවධානමක් පවතින බව පවසමින් විද්‍යාලයේ අදි ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධණ කමිටුව විසින් මෙම  විරෝධතාව සංවිධානය කර තිබුණී.

එම අවස්ථාවට අදි ශිෂ්‍ය සංගමයේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ඇතුළු විශාල පිරිසක් එක්වුහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පරීක්ෂණ මෙහෙය වූවන්ට විදෙස් ගතවීමට සිදුවේ [VIDEO]

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික් අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹේ

Mohamed Dilsad

තැපැල් වර්ජනයට තවත් වෘත්තිය සමිති එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment