ප්‍රමුඛ පුවත 1

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික් අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹේ

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවිමට එරෙහිව ගොනු කරන ලද මුලික් අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹේ.

අදාළ පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවයි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා ඇතුළු පිරිසකි.

ඒ අනුව නීතිපතිවරයාගේ මතය අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට හා එ අවට විශේෂ අරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු පාසල් වාරය අදින අවසන්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ගැන අවධානයෙන් – ඇමෙරිකාව

Mohamed Dilsad

Facebook හරහා සිදුවන මුදල් වංචාවන් පිළිබද අවධානයෙන්.

Mohamed Dilsad

Leave a Comment