ප්‍රමුඛ පුවත 1

නෙවිල් ප්‍රනාන්දු රෝහල හමුදාවට දෙන්න සුදානම්

(UTV| කොළඹ) – වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීම සුදානම් වේ.

ඒ සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ මෙම යෝජනාව සාකච්ඡා කිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සූර්ය බල සංග්‍රාම දෙවන අධියරෙන් ජාතික විදුලි බලයට කිලෝවොට් 2000ක සුර්ය බල පද්ධති 2ක් වවුනියාවෙන්

Mohamed Dilsad

ඉතාලි රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

තරුණ වරදකරුවන් පිළිබඳ ආඥා පනතට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment