ප්‍රමුඛ පුවත 1

තරුණ වරදකරුවන් පිළිබඳ ආඥා පනතට අනුමැතිය

(UTV| කොළඹ) –   තරුණ වරදකරුවන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෙමගින් බලාපොරොත්තු වන්නේ වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු ළමයෙකු ලෙස අර්ථ නිරූපනය කිරීම සහ වයස අවුරුදු 18 ත් 22 ත් අතර තැනැත්තෙකු තරුණයෙකු ලෙස අර්ථ නිරූපනය කිරීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි සිසු විරෝධයෙන් පුරහල අවට රථ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

එජාපයේ නව සන්ධානය මේ මස අවසන් වීමට පෙර – අගමැති

Mohamed Dilsad

Leave a Comment