ප්‍රමුඛ පුවත 1

සරසවි සිසු විරෝධයෙන් පුරහල අවට රථ වාහන ධාවනයට බාධා

(UTV| කොළඹ) –  රජරට සරසවි සිසුන් සිදුකරන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

අද දහවල් කොළඹ , සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කළ මෙම පා ගමන මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණමින් ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්දයට දින නියම කෙරේ

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 වැනි සංශෝධන අහෝසි කළ යුතුයි – ජනපති අවධාරණය කරයි

Mohamed Dilsad

අගමැතිට බහුතරයක් නොමැති බවට යෝජනාවක් සම්මත කර ගන්න. ජනපති TNAට කියයි

Mohamed Dilsad

Leave a Comment