දේශීයප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්දයට දින නියම කෙරේ

(UTV | කොළඹ ) – තැපැල් ඡන්දය ජූලි මස 14, 15, 16 හා 17 යන දිනවල පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කරයි.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ජූලි මස 20 හා 21 අමතර දින දෙකක් තීරණය කරතිබේ.

Related posts

අගුණකොලපැලැස්සේ විරෝධතාවය මෙහෙය වූ රැඳවියන් පිරිසක් මාරු කෙරේ

Mohamed Dilsad

ජනපතිගෙන් මැතිවරණ කොමිසමට හදිසි දැනුම්දීමක්

Mohamed Dilsad

දෙහිවල වෙඩි තැබීමක්

Editor O

Leave a Comment