ප්‍රමුඛ පුවත 1

අගමැතිට බහුතරයක් නොමැති බවට යෝජනාවක් සම්මත කර ගන්න. ජනපති TNAට කියයි

(UTV| කොළඹ) – මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බැවින් නව අගමැතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් නිසි කි‍්‍රයාපටිපාටි අනුගමනය කරමින් සම්මත කර ගන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දැනුම් දෙයි.

ඊයේ(30) රාති‍්‍රයේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ඒ බව දෙමළ ජාතික සන්ධානය වෙත  ජනාධිපතිවරයා මෙම දැනුම්දීම සිදුකළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර S. සිවමෝහන් මහතා පවසයි.

මෙම සාකච්ඡාව ඊයේ රාති‍්‍ර 7.30 ට පමණ ආරම්භ වූ අතර රාතී‍්‍ර 8.30 ට පමණ එය අවසන්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විශ්ව විද්‍යාල නැවත ආරම්භ කිරීමට කටයුතු.

Mohamed Dilsad

ගත වු පැය 24 තුළ මෙරට කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේ

Mohamed Dilsad

දිගන සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment