ප්‍රමුඛ පුවත 1

‘ත්‍රිපිටකාභිවන්දනා’ ජාතික සතියක් ලෙස ප්‍රකාශය කෙරේ.

(UTV| කොළඹ) – සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාව නිමිත්තෙන් මාර්තු 16 වනදා සිට 23 වනදා දක්වා කාලය තුළ ”ත්‍රිපිටකාභිනන්දන” යනුවෙන් සතියක්  නම් කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ.

‘ත්‍රිපිටකාභිවන්දන’ සතිය මාර්තු 16 වැනිදා ආරම්භ වන බවත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව පරිශ්‍රයේදී පැවැත්වෙන ජාතික උත්සවයෙන් එම සතිය අවසන් බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඊයේ (12) සදහන් කළේය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් අදාළ ලියකියවිල යුනෙස්කෝ සංවිධානයට බාර දීමද මහනුවර පැවැත්වෙන ජාතික උත්සවයට සමගාමීව සිදු කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මරණීය දණ්ඩනයට එරෙහි පෙත්සම විභාගය යළිත් හෙට දිනට කල් යයි

Mohamed Dilsad

විදුලිය ඇණ හිටියත් කළුවරේ දිළිසුනු මැණික් තොගයක්

Mohamed Dilsad

වලංගු හැඳුනුම්පතක් නොමැති අයට යළි සිහි කැඳවීමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment