ප්‍රමුඛ පුවත 1

වලංගු හැඳුනුම්පතක් නොමැති අයට යළි සිහි කැඳවීමක් [VIDEO]

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිමට වලංගු හැඳුනුම්පතක් මෙතෙක් නොමැති පුද්ගලයන්ට අදාළ ග්‍රාම නිලධාරිවරයා හමුවී තාවකාලික හැදුනුම්පතක් ලබා ගන්නැයි දැනුම් දී තිබේ.

අදාල තාවකාලික හැදුනුම්පත මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ දී

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අක්‍රියවීම සම්බන්ධ වාර්තාව හෙට

Mohamed Dilsad

Leave a Comment