ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අක්‍රියවීම සම්බන්ධ වාර්තාව හෙට

(UTV| කොළඹ) – පසුගිය 07 වනදා මිනිත්තු 15 ක පමණ කාලයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විදුලි සෝපානයක් හදිසියේ අක්‍රීය වීම සම්බන්ධ වාර්තාව හෙට (13) පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමට අපේක්ෂා කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කර සිටියි.

එම සිදුවීම කඩාකප්පල්කාරි ක්‍රියාවක් නොවන බවට තහවුරු වී ඇති බවත් , පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින විදුලි සෝපාන සියල්ල ආවරණය වන පරිදි මෙම පරීක්ෂණය සිදුකළ බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාකච්චා අසාර්ථකයි.වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

සයිප්‍රස් වලදී ඝාතනය වූ ශ්‍රී ලාංකිකයා

Mohamed Dilsad

හිටපු ජනපතිනියගේ නායකත්වයෙන් ශ්‍රීලනිපය ගොඩනගනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment