ප්‍රමුඛ පුවත 1

අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා කුරුණෑගලදී

(UTV|කුරුණෑගල) – අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා කුරුණෑගලදී සිදු කිරීමට සැලසුම් කර ඇති බව පවුලේ ඥාතීහු පවසති.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු පාර්ලිමේන්තුව නියෝනය කරමින් සිටියේය.

හදිසියේ රෝගාතුරවූ ඔහු කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සාලින්ද දිසානායක මහතා මියයන විට 61 වන වියේ පසුවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රතික්ෂේප වූවන් තම බලය තහවුරු කරගැනීමට ජාතිවාදය යොදාගන්නවා [VIDEO]

Mohamed Dilsad

සහල් සදහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

හම්බන්තොටට අපනයන තෙල් පිරිපහදුවක්.

Mohamed Dilsad

Leave a Comment