ප්‍රමුඛ පුවත 1

සහල් සදහා උපරිම සිල්ලර මිලක්

(උදයම්,කොළඹ) –  සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගනී.

ඒ අනුව සම්බා කිලෝවක උපරිම මිල රුපියල් 80ක් වේ.

 එසේම නාඩු කිලෝවක උපරිම මිල රුපියල් 70ක් ලෙසත් මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝක ජනගහන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment