ප්‍රමුඛ පුවත 1

ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රණි සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටයදී අද ජීවිතක්ෂයට පත්විය.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් ඇයව රෝහල් ගතකළ බවයි වාර්තා වන්නේ. ඇය ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ ආදරණීය බිරිඳයි.

මිය යන විට ඇය 83 වන වියේ පසු වී ඇත.

ඉන්ද්‍රණි සේනාරත්න මහත්මිය ගයා ගීතයන්, ඕලු නෙළුම්, සල් සපු මල්, නිල්මිණි දෑසේ,  බුදු ස්වාමිනේ සිරිපා පියුම්, දගකාරයි මං, රතු පාට මල් වැනි  ඇතුළු මෙරට ගීත කේෂත්‍රයේ ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇත.

Related posts

ජනබල බස් රථයකට ප්‍රහාරයක්

Mohamed Dilsad

හෙට සිට සිකුරාදා දක්වා නිවසේ සිට වැඩකරන කාල සීමාවක් [PRESS RELEASE]

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment