ප්‍රමුඛ පුවත 1

හම්බන්තොටට අපනයන තෙල් පිරිපහදුවක්.

(UTV| කොළඹ) – හම්බන්තොටට අපනයනය සදහා තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට රජය සුදානම් වී ඇත.

එහි අපේක්ෂාව වනුයේ වසරකට මෙට්‍රික්ටොන් මිලියන 10 ක ඉන්ධන ධාරිතාවක් එහි පවත්වාගෙන යාමයි.

මේ සදහා ඉඩම් අක්කර 400 ක් ආයෝජකයා වෙත බදු පදනම මත ලබාදීමට නියමිත අතර ඒ සදහා සිංගප්පුරුවේ සහ ඕමානයේ සහාය ලබා ගැනේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවුරුද්දට ගම් බිම් බලා යන්න විශේෂ බස් රථ සහ දුම්රිය සේවා අදත්

Mohamed Dilsad

ප්‍රහාරය ගැන සොයන්න පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කරයි

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට බස් ගාස්තු මිල සංශෝධනය වේ

Mohamed Dilsad

Leave a Comment