ප්‍රමුඛ පුවත 1

ලාල් කාන්ත ඇප මත නිදහස්

(UTV| කොළඹ) – බීමත්ව රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා ඇප මත නිදහස් කර තිබේ.

ඔහු අද (07) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප ලබා දුන් බව අප වාර්තාකරු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් ගැටලුවට සාධාරණ විසදුමක් දෙන බවට ජනපතිගෙන් GMOAට පොරොන්දුවක්

Mohamed Dilsad

මන්ත්‍රී දිනේශ් ඇතුලු 9 දෙනෙකුට නොතීසි

Mohamed Dilsad

නව ග්‍රාම නිලධාරීන් 1678ක් සඳහා පත්වීම් ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

Leave a Comment