දේශීය

වැඩියෙන් අය කල ජල බිල්පත් ගැන විධිමත් තීරණයක්

(UTV | කොළඹ ) – ජලය පරිභෝජනය කළ ප්‍රමාණයට වඩා වැඩි අගයක් සටහන් වී ඇති ජල බිල්පත් ලැබුණු බවට පාරිභෝගික පැමිණිලි ලැබී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන සේවක සංගමය පවසයි.

අදාල පැමිණිලි පිළිබද විධිමත්ව සොයාබලා ඊට අදාල ඉදිරි කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බව එහි අනුශාසක උපාලි රත්නායක පැවසුවේය.

පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන පරිදි ජල බිල්පත් ලබා දීමට උපරිම පරිශ්‍රමයෙන් කටයුතු කරන බව ඔහු පැවසුවේය.

Related posts

මෙරට භාවිත වන ඖෂධවලින් සියයට 80ක් ඉන්දියාවෙන්

Mohamed Dilsad

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

කථානායකගෙන් මහ බැංකු අධිපතිවරයාට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment