දේශීය

කථානායකගෙන් මහ බැංකු අධිපතිවරයාට ලිපියක්

(UTV | කොළඹ) – වෝහාරික විගණන වාර්තා අදාළ ඇමුණුම් සහිතව කඩිනමින් පාර්ලිමේන්තුවට යොමුකරන ලෙස කතානායක කරූ ජයසූරිය මහ බැංකු අධිපතිවරයා වෙත ඊයේ (23) ලිපියක් මගින් දැනුම් දී තිබේ.

කතානායකවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හරහා ලිපියක් මගින් මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ඒවා නොමැතිව මහ බැංකු බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තා 05 අසම්පූර්ණ බවයි.

 

Related posts

තුන් වන මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Mohamed Dilsad

මාලිමාව ආණ්ඩුව බාර ගනිත්දි විදේශ සංචිතය ඩොලර් බිලියන 3.2යි : දැන් ඩොලර් බිලියන 6.8යි. එක මිටට බොරු (නො)කියන නියෝජ්‍ය ඇමති ටී.බී සරත්

Editor O

තංගල්ල නගර සභාවෙි අයවැය මාලිමාව පරාදයි

Editor O

Leave a Comment