දේශීය

සුරාසැල් විවෘත කිරීමට ගත් තීරණය යළි සලකා බලන්න – GMOA

(UTV | කොළඹ ) – රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් ඇදිරි නීතිය ලිහිල් කෙරෙන දිස්ත්‍රික්කවල සුරාසැල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය පිළිබද යළි සලකා බලන්නැයි රජයෙන් ඉල්ලීමක් කරයි.

කියා සිටියේ කොරෝනා අවධානම හමුවේ සුරාසැල් විවෘත කිරීම හැකිතාක් කල් දැමිය යුතු බව සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසයි.

Related posts

ටයිල් චමින්ද ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ආපදාවට පත් ප්‍රදේශවලට අදාළ ගැසට් නිවේදනයක්

Editor O

පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment