දේශීය

කටුනායක ගුවන් තොටුපළ සඳහා නව මහා මාර්ගයක්

(UTV | කොළඹ ) – අද (14 ) දින පෙරවරු 9.00 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සදහා නව මහා මාර්ගයක් විවෘත කරනු ලැබීය .

සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , එම සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි , එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අරුණ වරුෂහැන්දි , සිවිල් ගුවන් සේවා අඅධිකාරියේ සභාපති උපුල් ධර්මසේන , සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ගුවන් සේවා ) සුනිල් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු විශාල සම්භාවනීය අමුත්තන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ .

Related posts

තොරතුරු කොමිෂමේ ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි.

Editor O

කොටස් වෙළෙඳපොළෙහි දැවැන්ත වර්ධනයක්

Mohamed Dilsad

ලිට්‍රෝ සමාගම ගෑස් මිල ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment