දේශීය

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

A සිට L දක්වා සහ P සිට W දක්වා වන කලාපවලට දිවා කාලයේදී පැය 01යි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක කාලයක් එලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

MNO සහ XYZ කලාපවලට අලුයම 05යි 30 සිට උදෑසන 08යි 30 දක්වා පැය 03ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

CC කලාපවලට උදෑසන 06 සිට උදෑසන 08යි 30 දක්වා පැය 02යි විනාඩි 30ක කාලයක් විදුලිය විසන්දි කෙරෙන බවද මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සදහන් කළා.

Related posts

මාගරින් බදු අඩු කරන ලෙස බේකරි හිමිකරුවන්ගෙන් ඉල්ලීම්

Editor O

බස් ගාස්තු සියයට 2.5% කින් සංශෝධනය කිරීමේ තීරණයක්

Editor O

වූහාන්වල සිරවී සිටින සිසුන්ට ආහාර මෙරටින්

Mohamed Dilsad

Leave a Comment