දේශීය

කේෂ්ත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කර අති විශේෂ ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – කේෂ්ත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2022.02.11 දිනැති අංක 2266/55 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව, අතිගරු ජනාධිපතිතුමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පහත සදහන් සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කර ඇත.

1 – විදුලි බල සැපයුම.

2 – රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය.

Related posts

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

Mohamed Dilsad

වෙඩි තැබීමට නියෝග

Mohamed Dilsad

බොරැල්ලේ විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

Leave a Comment