දේශීය

යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නෑ

(UTV | කොළඹ) – සීඝ්‍ර කෙරෝනා ව්‍යාප්තිය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, මේ මොහොතේ සියලුම රටවැසියන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශය කරුණක් බවයි.

Related posts

ගුවන්තොටුපොළ විද්යුත් වීසා ක්‍රමවේදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ට මූලික අයිතිවාසිකම් පෙත්සම්

Editor O

ගිනිඅවි උණ්ඩ 50ක් රැගෙන ගුවන්තොටුපොළට ආ අමුත්තා

Mohamed Dilsad

ලිස්ටීරියා බැක්ටීරියාව ගැන ජනතාව දැනුවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment