දේශීය

යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නෑ

(UTV | කොළඹ) – සීඝ්‍ර කෙරෝනා ව්‍යාප්තිය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, මේ මොහොතේ සියලුම රටවැසියන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශය කරුණක් බවයි.

Related posts

2023 නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙනුත්

Mohamed Dilsad

බුරවි සුළි කුණාටුව දිවයිනට ඇතුළ් වෙයි

Mohamed Dilsad

පොම්පියෝ රටට ආ මොහොතේ චීනය තැබූ ට්විටර් සටහන

Mohamed Dilsad

Leave a Comment