දේශීය

පැතුම් කර්නර් ට වරෙන්තු

(UTV | කොළඹ) – අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පැතුම් කර්නර් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

පසුගියදා ‍පොල්දූව මංසන්ධියේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් එම නියෝගය නිකුත් කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම නඩුව ගොනු කර තිබේ.

Related posts

වාහන ආනයන රෙගුලාසි සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

Editor O

බේරුවලදී ධීවර යාත්‍රාවක් පෙරළී දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ හතර ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment