දේශීය

සතොස භාණ්ඩවල මිල අඩු කරයි

(UTV | කොළඹ) – සතොස අලෙවිසැල්වල අලෙවි කෙරෙන ආනයනික සම්බා සහල් සහ රතු පරිප්පු මිල ගණන් අඩු කර තිබේ.

සම්බා සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 21කින් සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 25කින් අඩු කර ඇත.

ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝවක නව මිල රු. 194 ක් වන අතර රතු පරිප්පු කිලෝවක මිල රු. 460කිි.

Related posts

විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහි නඩුවකට දින නියම කරයි.

Editor O

21 වන සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment