දේශීය

ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(UTV|ගාල්ල) – බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ආයුධ රැසක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය අද (07) සිදුකළ සෝදිසියක දී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස තුළ තිබී එම ආයුධ සොයාගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 2005 වසරේදී බද්දේගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

ඔහු සමඟ පොලිසිය භාරයට ගැනුණු අවි ආයුධ මෙසේයි.

Related posts

ක්ෂේත්‍ර 55 ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් [RELEASE]

Mohamed Dilsad

රංගජීව සමාව අයදී

Mohamed Dilsad

ජනාධිපති කොමිසමට අද එන පිරිස

Mohamed Dilsad

Leave a Comment