දේශීය

21 වන සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‍21 වන සංශෝධන පනත් කෙටුම්පත ‍අද (23) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් අදාළ පනත් කෙටුම්පත අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීම, ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම වළක්වාලීම යන සංශෝධන ඇතුළත් කර තිබෙනවා.

Related posts

රැකියා විරහිත උපාධිධාරීන් සහ පරිපාලන නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්

Mohamed Dilsad

අගමැති අද ජී 20 අන්තර් ආගමික සමුළුව අමතයි

Mohamed Dilsad

Leave a Comment