දේශීය

2023 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – 2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බවයි අමාත්‍ය මණ්ඩල තීරණවල දැක්වෙන්නේ.

Related posts

ප්‍රකාශයක් ලබාදුන් රාජිත පිටව යයි

Mohamed Dilsad

විදේශ ගතව සිටින මෙරට ශ්‍රමිකයින්ගේ සහයට උපරිම ක්‍රියාමාර්ග

Mohamed Dilsad

බන්ධනාගාර බස්රථයක් අනතුරක : සැකකාරියන් දෙදෙනෙක් ඇතුළු 06 දෙනෙකුට තුවාල

Editor O

Leave a Comment