දේශීයප්‍රමුඛ පුවත 1

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ හතර ඉක්මවයි

(UTV | කොළඹ) – මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව හාරලක්ෂ 21,367ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ එයින් එක්ලක්ෂ 8388 දෙනෙකු වෛරසය වැළදී සුවය ලබා තිබෙන අතර මරණ සංඛ්‍යාව 18,810ක් වන බවයි.

Related posts

ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් ක්‍රියා කළ යුතු බව ජනපති කියයි

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් 72 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව ලබන 8 වනදා රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment