විදෙස්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

(UTV | ඇමෙරිකාව) – ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකාවට අනතුරු අඟවා තිබේ.

ඒ කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය ඇමරිකාව වනු ඇති බවටය.

මේ වන විට නිව්යෝක් නුවරින් පමණක් කොරෝනා මරණ 210ක් වාර්තාවේ තිබේ.

එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 25,000ක් වාර්තා වන බව ද  විදෙස් වාර්තා පවසයි.

Related posts

ෆසායි සුලිකුණාටුව නිසා ජපානයේ නිවාස රැසකට විදුලිය ඇණ හිටී

Mohamed Dilsad

ලන්ඩනයේ සිටි දකුණු අප්‍රිකානු ජනපති හදිසියේ මව් බිමට

Mohamed Dilsad

තමිල්නාඩුවේ ජල්ලිකට්ටු ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට මෝඩිගේ සහය

Mohamed Dilsad

Leave a Comment