දේශීය

කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ලටත්

(UTV | කොළඹ) – කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ල වරාය ආශ්‍රිතවද ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මුහුද ගොඩකර හෙක්ටයාර 40 ක භූමි ප්‍රමාණයක එම ඉදි කිරීම සිදුකරන බවයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංව්ර්ධන කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කෙරෙන බවද කොළඹ ඊයේ පස්වරුවේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

Related posts

කොටස් වෙළෙඳපොළ කඩා වැටේ : ආයෝජකයන් රැසක් ඉවත් වෙයි.

Editor O

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

නීතීඥ විභාගයේදී, නාමල් රාජපක්ෂ වංචාවක් කළේදැයි විමර්ශනය කරන ලෙස අධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment