දේශීය

ඩෙංගු රෝගීන් වැඩිවෙලා

(UTV | කොළඹ) – පසුගිය මාස කිහිපය තුල මෙරට ඩෙංගු රෝගීන් විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
වැඩි වශයෙන් ඩෙංගු රෝගින් වාර්තා වු ප්‍රදේශ පිළිබදවද වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.

Related posts

අද දිනයේ එන්නත්කරණය සිදු කරන ස්ථාන

Mohamed Dilsad

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දැඩි තීරණයක

Mohamed Dilsad

ලන්ඩන් සිට දිවයිනට පැමිණි 148 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment