දේශීය

ඩෙංගු රෝගීන් වැඩිවෙලා

(UTV | කොළඹ) – පසුගිය මාස කිහිපය තුල මෙරට ඩෙංගු රෝගීන් විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
වැඩි වශයෙන් ඩෙංගු රෝගින් වාර්තා වු ප්‍රදේශ පිළිබදවද වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.

Related posts

උසස්පෙළ සිසුන්ට කඩයිම් ලකුණු සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

“ආසියාවේ රැජිණ” ට චීනයෙන් මෙන්ම ඇමරිකාවෙන් ද දැඩි ඉල්ලුමක්

Mohamed Dilsad

කුඩු සුමංගලි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment