ගොසිප්

මහේල ජයවර්ධනගේ නව විවාහය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක, සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පසුගිය දා යළි විවාහ දිවියට පිවිසියා.

පසුගිය 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේලගේ මෙම චාම් විවාහ උත්සවය පැවැත්වුණා.

ඔහුගේ අත ගත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සේවිකාවක වූ නටාශා මාකලන්දයි.

නව විවාහ දිවියේ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.

මහේලගේ පෙර විවාහයේ දියණියට දැන් වයස 8 කි ඇය ඔහුගේ පෙර බිරිය ක්‍රිස්ටිනා භාරයේ සිටින්නීය. 2018 දී මහෙල පෙර විවාහයෙන් වෙන්විය.

Related posts

හරීන් සජිත් කපයි

Mohamed Dilsad

පහන්තුඩාව වීඩියෝ පටය ගැන පොලිස් පරීක්ෂණයක්

Mohamed Dilsad

ඇමති ඇමැති එස් එම් චන්ද්‍රසේනගෙන් රාජ්‍ය නිලධාරීන්ට අල්ලසක්ද?[LETTER]

Mohamed Dilsad

Leave a Comment