දේශීය

අධ්‍යයන කටයුතු ආරම්භය ගැන ජපුර සරසවියෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ නව අධ්‍යයන වර්ෂය 2022 ජනවාරි 01 දින ආරම්භ වේ.

2020 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත මෙම විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයට ලියාපදිංචි වී ඇති නවක සිසුන් සඳහා නම්නීකරණ වැඩසටහන 2022 ජනවාරි 01 සහ 02 යන දිනයන්හි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වේ.

ඒ සඳහා අවශ්‍ය තොරතුරු http://fhss.sip.ac.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

සියලුම වසරවල සිසුන් සඳහා දේශන 2022 ජනවාරි 03 දින සිට ආරම්භ කිරීමට නියමිත බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි.

Related posts

මැතිවරණ රාජකාරීවල නිරතවූ නිලධාරීන්ට දැනුම්දීමක්

Editor O

ආර්ථික ක්‍රියාකාරකම් පළාත් මට්ටමින් ඇරඹීමේ හැකියාව ජනපතිගේ විමසුමට

Mohamed Dilsad

සත්ව ආහාර සඳහා වී භාවිත කරන අයට එරෙහිව වැටලීම්

Mohamed Dilsad

Leave a Comment