දේශීය

අධ්‍යයන කටයුතු ආරම්භය ගැන ජපුර සරසවියෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ නව අධ්‍යයන වර්ෂය 2022 ජනවාරි 01 දින ආරම්භ වේ.

2020 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත මෙම විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයට ලියාපදිංචි වී ඇති නවක සිසුන් සඳහා නම්නීකරණ වැඩසටහන 2022 ජනවාරි 01 සහ 02 යන දිනයන්හි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වේ.

ඒ සඳහා අවශ්‍ය තොරතුරු http://fhss.sip.ac.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

සියලුම වසරවල සිසුන් සඳහා දේශන 2022 ජනවාරි 03 දින සිට ආරම්භ කිරීමට නියමිත බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි.

Related posts

සෑම අමාත්‍යාංශයක් සඳහාම වෘත්තීය සමිති ලේකම්වරයෙක්

Mohamed Dilsad

හෙට සිට තවත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි.පොදු ප්‍රවාහන සේවාත් කොටුවට ඒම නවතී

Mohamed Dilsad

අලි 06 දෙනෙක් මරාදැමූ දුම්රිය රියදුරා වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් විරෝධතාවයක්

Editor O

Leave a Comment