දේශීය

දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක්

(UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබේ.

පොලිසිය පැවසුවේ, ලොරි රථයක් සහ බවුසරයක් ගැටී සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි.

Related posts

මේ වසරේ ගතවූ කාලය තුළ රට පුරා වෙඩි තැබීම් 67ක් : 37 ක් ජීවිතක්ෂයට

Editor O

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර විසින් පොලිස් නිලධාරියෙක්ට පහරදීම ගැන පොලීසියෙන් නිවේදනයක්

Editor O

පොලිස් නිලධාරින් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment