දේශීය

මිල තීරණයට මැදිහත් වෙන්නේ නෑ

(UTV | කොළඹ) – බේකරි නිෂ්පාදන සඳහා පනවා ඇති පාලන මිලෙන් ඉවත් වන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ අනුව ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වෙනු ඇති.

මෙම තීරණය අද මධ්‍යම රාත්‍රියේ සිය ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.

Related posts

කොරෝනා සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුව අද පස්වරුවේ රැස්වේ

Mohamed Dilsad

ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් පහළට

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව, සමලිංගික විවාහ පනත් කෙටුම්පත සම්මත කරාවිද…? ඒ් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කළ ප්‍රකාශය මෙන්න

Editor O

Leave a Comment