දේශීය

ඖෂධ වෙනුවෙන් රුපියල් බිලියන 40ක මුදලක්

අසීරු ආර්ථික පසුබිමක් මධ්‍යයේ වුවද ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටි අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම වසරේ ඖෂධ වෙනුවෙන් රුපියල් බිලියන 30-40ක මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බවයි.

ඊයේ (17) දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

Related posts

ජනාධිපති ලේකම් කාර්යාලයේ අසලට උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

මුදල් අමාත්‍යාංශ ලේකම් සිරිවර්ධන ජුනි මාසයේ විශ්‍රාම යෑමට නියමිතයි…! : ලේකම් තනතුර හුලංගමුව එපා කියයි.

Editor O

ඉන්දියානු මහ කොමසාරිස් කථානායකවරයා මුණගැසේ

Mohamed Dilsad

Leave a Comment