දේශීය

පුංචි ඡන්දයට නාම යෝජනා භාර ගැනීම අදින් ඇරඹෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අද (18) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ සඳහා වන උපදෙස් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට ලබාදී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා සිටියේ.

නාම යෝජනා බාර ගැනීම ‍ජනවාරි 21 වනදා දහවල් 12 දක්වා සිදුකිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

පසුගිය දිනවලදී ප්‍රබල දේශපාලන පක්ෂ ඇතුළු ස්වාධීන කණ්ඩායම් රැසක් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සිදුකළා.

 

 

Related posts

වෙසක් උත්සවය නිවසට වී ආගමානුකූලව සමරන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

වැලිකඩ රැඳවියන් යළිත් වහළයට නගියි

Mohamed Dilsad

සජබ සහ එජාප කොන්දේසි විරහිතව එකතු විය යුතුයි

Editor O

Leave a Comment