දේශීය

ඉන්දියානු මහ කොමසාරිස් කථානායකවරයා මුණගැසේ

(UTV |කොළඹ) –  ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභගී
විය.

මෙම හමුවීමෙන් පසු කථානායකතුමා විසින් ඉන්දියානු මහ කොමසාරිස්වරයා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වීය.

මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව පැවති පළමු රාජතාන්ත්‍රික හමුවීම වේ.

Related posts

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹෙයි

Mohamed Dilsad

‘හතේ අපේ පොත’ පිළිබදව අද තීරණයක්

Mohamed Dilsad

ගල්අඟුරු මිලදී ගන්න මුදල් නෑ – ලංකා ගල්අඟුරු සමාගම

Mohamed Dilsad

Leave a Comment