කලා

බ්‍රැට් ප්‍රිට් හා ජෙනිෆර් සිනමා තිරයේ යළිත් පෙම්වතුන් වෙයි

(UTV | කොළඹ) – කාලයක් විවාහ වී සිටි බ්‍රැට් ප්‍රිට් හා ජෙනිෆර් ඇනිස්ටන් 1982 වසරේ ප්‍රදර්ශනය වූ ‘ෆාස්ට් ටයිම්ස් ඇට් රිජ්මොන්ට් හයි’ චිත්‍රපටයෙන් පසුව සිනමා නිර්මාණයක් හරහා යළිත් සිය සිනමා ලොලීන් අතරට එක්ව සිටී.

ඔවුන් දෙදෙනා නැවතත් මෙසේ සිනමා නිර්මාණයක් හරහා රංගනයට එක්වීම සිනමාලොලීන්ව අතිශය පුදුමයට පක්කර ඇත.

කෙසේ වෙතත්, තවමත් මෙම චිත්‍රපටයට නමක් යෝජනා වී නොමැත.

පසුගිය දිනවල බ්‍රැට් හා ජෙනිෆර් නැවතත් විවාහ වන බවටද තොරතුරු වාර්තා වූ නමුදු, තවමත් ඔවුන් දෙදෙනාගේ විවාහ සිදුවී නොමැති බවද වාර්තා වේ.

Related posts

දශකයකට පසු අමීර් ඛාන්ට ෆිල්ම්ෆෙයාර්හිදී හොදම නළුවා සම්මානය

Mohamed Dilsad

වරූන් ධාවන් සහ නටෂාගේ විවාහය මේ වසරේදී.

Mohamed Dilsad

‘පිකේ’ චිත්‍රපටයේ දෙවැන්නකට සූදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment