දේශීය

PHI වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

(UTV | කොළඹ ) – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මකවේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කළ බව කියන ප්‍රකාශයක් මුල් කරගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය සිකුරාදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

ඔවුන් පසුගිය 19 වැනි දා සිට ඩෙංගු, බරවා, මී උණ ඇතුළු සියලු බෝවන රෝග නිවාරණ කටයුතුවලින් ඉවත් විය.

සිය වෘත්තිය සමිති ක්‍රියමාර්ගය සඳහා තව ත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක පමණ සහය ලැබීමට නියමිත බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේ ජල කප්පාදුවක්

Mohamed Dilsad

අග්බෝපුර දුම්රිය මාර්ගය යථාතත්වයට

Mohamed Dilsad

පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment