දේශීය

මෙරට PCR පරීක්ෂණ 140,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – කොවිඩ් – 19 ආසාධිතයන් තහවුරු කරගැනීමට මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 140,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (20) දිනයේදී සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 1924 කි.

ඒ අනුව මෙරට සමස්ත පරීක්ෂණ සංඛ්‍යාව 141,515 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Related posts

උසස් පෙළට පෙනී සිටි සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපති උපදෙස්

Mohamed Dilsad

උපාධිධාරීන්ගේ අයඳුම්පත් බාර ගන්නා දිනය තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment